tag:blogger.com,1999:blog-67211866025365510852024-02-19T18:12:14.471+05:30දවසේ කවියමගේ දවසේ සිතුවිලි ඔබේ රස විඳීම පිණිස!දවසේ කවියhttp://www.blogger.com/profile/05590358474596321211noreply@blogger.comBlogger10125tag:blogger.com,1999:blog-6721186602536551085.post-64110443341446590012017-04-12T06:00:00.000+05:302017-04-12T07:42:03.220+05:30ලැම්බෝගිනි ද බෙන්ස් ද? (12 අප්රියෙල් 2017)

(image: http://www.lankatag.com/2016/11/photos-statue-unveiled-pitiduwe-siridhamma-thero.html)

ලැම්බෝගිනිය නොදැකයි තප්පුලෑවේ

අද තඩි බෙන්ස් දෙක දෙක ඔහෙ ගෙනාවේ

වැට් බද්දෙන් අපේ බඩ තද වුනාවේ

හැන්ද අතේ ඇති උං හිනැහුනාවේ

-දවසේ කවියා
දවසේ කවියhttp://www.blogger.com/profile/05590358474596321211noreply@blogger.com0tag:blogger.com,1999:blog-6721186602536551085.post-5679050800685147972017-04-11T06:00:00.000+05:302017-04-12T06:16:26.165+05:30පැරසිටමෝල් සරණං ගච්ඡාමි (11 අප්රියෙල් 2017)

(image: https://simple.wikipedia.org/wiki/Paracetamol)

අයියෝ මස්සිනේ මට වුණු වියෝ යා

වයිරස් උණෙන් සියොළඟ රත් වුනේ යා

පැරසිටමෝලයෙන් දවසම ගෙවේ යා

කවියක් ලියන්නට පිරියක් නැතේ යා

-දවසේ කවියා
දවසේ කවියhttp://www.blogger.com/profile/05590358474596321211noreply@blogger.com0tag:blogger.com,1999:blog-6721186602536551085.post-58966127915297556722017-04-10T06:00:00.000+05:302017-04-12T09:45:09.378+05:30රවි මීනයෙන් මේසයට (10 අප්රියෙල් 2017)

(image: http://www.sundaytimes.lk/170326/news/ravi-gets-best-finance-minister-award-234310.html)

රවී රවී සම්මානය අරං වරෙං

සාදුකාර දී ගුවනෙන් වහා වරෙං

ආණ්ඩුවේ පවු සෝදා දෙන්න වරෙං

අවුරුදු කන්න මලු පුරවං අරං වරෙං!

-දවසේ කවියා
දවසේ කවියhttp://www.blogger.com/profile/05590358474596321211noreply@blogger.com0tag:blogger.com,1999:blog-6721186602536551085.post-13706430528628442012017-04-07T06:00:00.000+05:302017-04-07T07:22:51.539+05:30දොස්තර වැඩ වර්ජනය (07 අප්රියෙල් 2017)

(image: http://nation.lk/online/2015/12/03/doctors-strike-cripples-hospitals.html)

වැඩ වර්ජනය කරනා දොස්තරලාට

හැදුණොත් ලෙඩක් අද පෙර කළ කරුමයට

මිතුරෙකුගෙන් වෙදකම් ගත හැකි එයට

අසරණ ලෙඩුන් හට වෙද කවුරුන් පිහිට?

-දවසේ කවියා
දවසේ කවියhttp://www.blogger.com/profile/05590358474596321211noreply@blogger.com0tag:blogger.com,1999:blog-6721186602536551085.post-15607701327070303552017-04-06T12:30:00.000+05:302017-04-06T12:36:28.782+05:30කහ සිවුරයි කාකි ඇඳුමයි (06 අප්රියෙල් 2017)

(image: http://www.ada.lk/)

පපුවට පපුව කෝපෙන් තද කෙරෙන්නේ

කහ සිවුරයි කාකි ඇඳුමයි ගැටෙන්නේ

මොකටද යලිත් සැරයක් ලේ හලන්නේ?

ඔතැනින් නැවතුනොත් හොඳ යැයි සිතෙන්නේ

-දවසේ කවියා
දවසේ කවියhttp://www.blogger.com/profile/05590358474596321211noreply@blogger.com0tag:blogger.com,1999:blog-6721186602536551085.post-35380937705601688142017-04-05T06:00:00.000+05:302017-04-05T06:54:31.311+05:30කැපවීම (05 අප්රියෙල් 2017)

(image: http://lankaviews.com/)

හතලිස් හය වසරකට පෙර බක් මාසේ

තම තම නුවණ පමණින් තතු දැන මද සේ

රට අල්ලන්න ගොස් දිවි දුන් ඒ පිරිසේ

කැපවීමටයි නෙතු තෙත් වන්නේ මෙලෙසේ

-දවසේ කවියා
දවසේ කවියhttp://www.blogger.com/profile/05590358474596321211noreply@blogger.com0tag:blogger.com,1999:blog-6721186602536551085.post-12741333457599406952017-04-04T06:00:00.000+05:302017-04-05T07:20:31.230+05:30නෙළුම් යාය (04 අප්රියෙල් 2017)

(image: http://archive2.srilankamirror.com/entertainment-mirror/item/9651-bloggers-to-blossom-at-nelum-yaya-awards)

නෙළුම් යාය බ්ලොග් උළෙලක් තිබුණා ලු

ඒකට දේශපාලකයින් වැඩියා ලු

සමහර අයියලා ගේ සිත් රිදුනා ලු

ලෝකය අදත් පෙර සේ කැරකෙනවා ලු!

-දවසේ කවියා
දවසේ කවියhttp://www.blogger.com/profile/05590358474596321211noreply@blogger.com0tag:blogger.com,1999:blog-6721186602536551085.post-14741441602560493092017-04-03T06:00:00.000+05:302017-04-05T06:19:39.903+05:30ගොං බාන (03 අප්රියෙල් 2017)

http://www.divaina.com/2017/04/03/news49.html

තොප්පිය දමා ඉන්නා සාරිය පොරවා

මේ ගොං බාන දැක්කම මගෙ කට දනවා

ජහමනයාගේ ඡන්දය මුං ඉල්ලනවා

ඡන්දෙන් පත්වෙලා දෙයියට පිං දෙනවා

-දවසේ කවියා
දවසේ කවියhttp://www.blogger.com/profile/05590358474596321211noreply@blogger.com0tag:blogger.com,1999:blog-6721186602536551085.post-51186490232554360332017-04-02T06:00:00.000+05:302017-04-05T05:13:02.603+05:30කිරි බබා (02 අප්රියෙල් 2017)

(https://lankacnews.com/)

විමලේ අහෝ තාමත් කිරි දරුවා ය

සාදුලා ඇවිත් කිරි තේ පෙව්වා ය

කම්බ හොරුට සෙත් පිරිත ද කිව්වා ය

කලියුග කාලෙ වෙන දේවල් මෙව්වා ය!

-දවසේ කවියාදවසේ කවියhttp://www.blogger.com/profile/05590358474596321211noreply@blogger.com0tag:blogger.com,1999:blog-6721186602536551085.post-22410140042083778162017-04-01T18:30:00.000+05:302017-04-05T05:12:44.121+05:30ඇරඹුම (01 අප්රියෙල් 2017)

(http://www.retail-insider.com/retail-insider/tail-insider.com/2013/04/happy-april-1st.html)

පළමුවෙනි දා ය අද අප්රියෙල් මසේ

අරඹන්නට සිතුනි බ්ලොගයක් පැතුම ලෙසේ

ලියනෙමි කවක් අද සිට හැම දිනම තොසේ

ජයවේවා මට ම පතනෙමි මම ම මෙසේ!

-දවසේ කවියා
දවසේ කවියhttp://www.blogger.com/profile/05590358474596321211noreply@blogger.com0Colombo, Sri Lanka6.9270786 79.8612430000000596.8009751 79.69988150000006 7.0531821 80.022604500000057