Tuesday 11 April 2017

පැරසිටමෝල් සරණං ගච්ඡාමි (11 අප්‍රියෙල් 2017)


(image: https://simple.wikipedia.org/wiki/Paracetamol)
අයියෝ මස්සිනේ මට වුණු වියෝ යා
වයිරස් උණෙන් සියොළඟ රත් වුනේ යා
පැරසිටමෝලයෙන් දවසම ගෙවේ යා
කවියක් ලියන්නට පිරියක් නැතේ යා

-දවසේ කවියා

No comments:

Post a Comment

දවසේ කවිය ලියවී ඇති කරුණ ගැන ඔබේ අදහස් පවසන්නේ නම් ස්තුතිවන්ත වෙමි!

පැරණි "දවසේ කවි"

ගොං බාන (03 අප්‍රියෙල් 2017)

ජනප්‍ර්‍රිය "දවසේ කවි"