Saturday 1 April 2017

ඇරඹුම (01 අප්‍රියෙල් 2017)


(http://www.retail-insider.com/retail-insider/tail-insider.com/2013/04/happy-april-1st.html)
පළමුවෙනි දා ය අද අප්‍රියෙල් මසේ 
අරඹන්නට සිතුනි බ්ලොගයක් පැතුම ලෙසේ 
ලියනෙමි කවක් අද සිට හැම දිනම තොසේ 
ජයවේවා මට ම පතනෙමි මම ම මෙසේ!

-දවසේ කවියා

No comments:

Post a Comment

දවසේ කවිය ලියවී ඇති කරුණ ගැන ඔබේ අදහස් පවසන්නේ නම් ස්තුතිවන්ත වෙමි!

පැරණි "දවසේ කවි"

ගොං බාන (03 අප්‍රියෙල් 2017)

ජනප්‍ර්‍රිය "දවසේ කවි"