Thursday 6 April 2017

කහ සිවුරයි කාකි ඇඳුමයි (06 අප්‍රියෙල් 2017)


(image: http://www.ada.lk/)
පපුවට පපුව කෝපෙන් තද කෙරෙන්නේ
කහ සිවුරයි කාකි ඇඳුමයි ගැටෙන්නේ
මොකටද යලිත් සැරයක් ලේ හලන්නේ?
ඔතැනින් නැවතුනොත් හොඳ යැයි සිතෙන්නේ

-දවසේ කවියා

No comments:

Post a Comment

දවසේ කවිය ලියවී ඇති කරුණ ගැන ඔබේ අදහස් පවසන්නේ නම් ස්තුතිවන්ත වෙමි!

පැරණි "දවසේ කවි"

ගොං බාන (03 අප්‍රියෙල් 2017)

ජනප්‍ර්‍රිය "දවසේ කවි"