දවසේ කවිය
මගේ දවසේ සිතුවිලි ඔබේ රස විඳීම පිණිස!
Showing posts with label
වර්ජනය
.
Show all posts
Showing posts with label
වර්ජනය
.
Show all posts
Friday, 7 April 2017
දොස්තර වැඩ වර්ජනය (07 අප්රියෙල් 2017)
(image: http://nation.lk/online/2015/12/03/doctors-strike-cripples-hospitals.html)
වැඩ වර්ජනය කරනා දොස්තරලාට
හැදුණොත් ලෙඩක් අද පෙර කළ කරුමයට
මිතුරෙකුගෙන් වෙදකම් ගත හැකි එයට
අසරණ ලෙඩුන් හට වෙද කවුරුන් පිහිට?
-දවසේ කවියා
Older Posts
Home
Subscribe to:
Posts (Atom)
පැරණි "දවසේ කවි"
ගොං බාන (03 අප්රියෙල් 2017)
ජනප්ර්රිය "දවසේ කවි"
රවි මීනයෙන් මේසයට (10 අප්රියෙල් 2017)
(image: http://www.sundaytimes.lk/170326/news/ravi-gets-best-finance-minister-award-234310.html) රවී රවී සම්මානය අරං වරෙං සාදුකාර දී ගු...
ලැම්බෝගිනි ද බෙන්ස් ද? (12 අප්රියෙල් 2017)
(image: http://www.lankatag.com/2016/11/photos-statue-unveiled-pitiduwe-siridhamma-thero.html) ලැම්බෝගිනිය නොදැකයි තප්පුලෑවේ අද තඩි බෙන...
පැරසිටමෝල් සරණං ගච්ඡාමි (11 අප්රියෙල් 2017)
(image: https://simple.wikipedia.org/wiki/Paracetamol) අයියෝ මස්සිනේ මට වුණු වියෝ යා වයිරස් උණෙන් සියොළඟ රත් වුනේ යා පැරසිටමෝලයෙන් දවස...
කිරි බබා (02 අප්රියෙල් 2017)
(https://lankacnews.com/) විමලේ අහෝ තාමත් කිරි දරුවා ය සාදුලා ඇවිත් කිරි තේ පෙව්වා ය කම්බ හොරුට සෙත් පිරිත ද කිව්වා ය කලියුග කාලෙ වෙන...