Showing posts with label කාලි කෝවිල. Show all posts
Showing posts with label කාලි කෝවිල. Show all posts

Monday, 3 April 2017

ගොං බාන (03 අප්‍රියෙල් 2017)


http://www.divaina.com/2017/04/03/news49.html
තොප්පිය දමා ඉන්නා සාරිය පොරවා
මේ ගොං බාන දැක්කම මගෙ කට දනවා
ජහමනයාගේ ඡන්දය මුං ඉල්ලනවා
ඡන්දෙන් පත්වෙලා දෙයියට පිං දෙනවා

-දවසේ කවියා

පැරණි "දවසේ කවි"

ගොං බාන (03 අප්‍රියෙල් 2017)

ජනප්‍ර්‍රිය "දවසේ කවි"