Wednesday 12 April 2017

ලැම්බෝගිනි ද බෙන්ස් ද? (12 අප්‍රියෙල් 2017)


(image: http://www.lankatag.com/2016/11/photos-statue-unveiled-pitiduwe-siridhamma-thero.html)
ලැම්බෝගිනිය නොදැකයි තප්පුලෑවේ
අද තඩි බෙන්ස් දෙක දෙක ඔහෙ ගෙනාවේ
වැට් බද්දෙන් අපේ බඩ තද වුනාවේ
හැන්ද අතේ ඇති උං හිනැහුනාවේ

-දවසේ කවියා

පැරණි "දවසේ කවි"

ගොං බාන (03 අප්‍රියෙල් 2017)

ජනප්‍ර්‍රිය "දවසේ කවි"