Showing posts with label දේශපාලනය. Show all posts
Showing posts with label දේශපාලනය. Show all posts

Wednesday, 5 April 2017

කැපවීම (05 අප්‍රියෙල් 2017)


(image: http://lankaviews.com/)
හතලිස් හය වසරකට පෙර බක් මාසේ
තම තම නුවණ පමණින් තතු දැන මද සේ
රට අල්ලන්න ගොස් දිවි දුන් ඒ පිරිසේ
කැපවීමටයි නෙතු තෙත් වන්නේ මෙලෙසේ

-දවසේ කවියා

Saturday, 1 April 2017

ඇරඹුම (01 අප්‍රියෙල් 2017)


(http://www.retail-insider.com/retail-insider/tail-insider.com/2013/04/happy-april-1st.html)
පළමුවෙනි දා ය අද අප්‍රියෙල් මසේ 
අරඹන්නට සිතුනි බ්ලොගයක් පැතුම ලෙසේ 
ලියනෙමි කවක් අද සිට හැම දිනම තොසේ 
ජයවේවා මට ම පතනෙමි මම ම මෙසේ!

-දවසේ කවියා

පැරණි "දවසේ කවි"

ගොං බාන (03 අප්‍රියෙල් 2017)

ජනප්‍ර්‍රිය "දවසේ කවි"